Saturday, April 16, 2016

Dialog Star points වලින් Reload දාමු

මේක Android ගැන නන් නෙමෙයි. ඒත් ගොඩක් අය නොදන්න නිසා මේක දාන්නෙ 😃

අපි හැමදාම කරන්නෙ Dialog එකට බනින එකෙන, (ඕකුන්ට බැනලා මදි) ඒත් එයාලා අහිංසක අපි ගැනත් ටිකක් විතර හිතනවා 😂😂

මෙහෙමයි වැඩේ කරන්නෙ ⤵
ඔයාලා දන්නවා ඇති හැම මාසෙම ඔයාලට msg එකක් එනවා ඔයාලා ළඟ star points කීයක් තියනවද කියලා. හැම මාසෙම අපේ account එකට pounts ටික ටික එකතු වෙනවා 💸

මුලින්ම ඔයා ලඟ points කීයක් තියනවද කියලා බලාගන්න, මේ විදියට
#141# dial කරලා Your balance වලට ගිහින් ඒකෙන් total points වලට යන්න. Points 100 කට වඩා තියනවා නන් විතරයි reload කරන්න පුළුවන්. 

හිතන්න ඔයා ලඟ points 300ක් තියනවා කියලා. ඒකෙන් 100ක් අඩු කරාම එන්නෙ 200 නේ. ඒ කියන්නෙ ඔයාට 200ක් reload කරගන්න පුළුවන්. 
දැන් කරන්න තියෙන්නෙ මෙහෙම SMS එකක් 141 ට යවන්න ⤵
Star Pay 200 

මම 200 කියලා ගත්තෙ උදාහරණයකට. ඔයාලා, ඔයාල ලඟ තියන points ගානෙන් 100 ක් අඩු කරාම එන ගාන එතනට දාලා යවන්න
Point එකක් = රුපියලක් 💴💵💷💶

Star points ලැබෙන අයුරු ⤵
⚫ Out going calls මගින් 
⚫ Out going msgs මගින් 
⚫ Cargills loyalty card වැනි star points ලබාදෙන card මගින් 

එහෙනන් හැමෝටම #_reload_ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නවතිනවා

Tuesday, April 5, 2016

WWE2K game

                                WWE2k






WWE 2K - take part in absorbing wrestling competitions. Create a unique hero, train him, and enter the arena. Try to make a career in professional wrestling in this game for Android. You can choose from a variety of different fighters, each with unique characteristics and appearance. Train your character and improve his abilities. Fight strong contenders. Use a variety of kicks, throws and other moves. Win tournaments. Compete with other players.

Game features:

  • Great graphics
  • Good controls
  • Many characters
  • Several game modes
  • Absorbing gameplay

The game requires cache to be downloaded. How to install the game with cache
Path to cache: sdcard/Android/obb/
      
                           Download       

    

Shadow fight 2 mod APK (full game)

      Shadow fight 2 mod APK (full geme)


Good Action Game .This Game Is a classical Fighting And RPG . 40 million users Like This Game On Facebook. download mod with unlimited coins and gems.







                  Shadow fight 2 mod APK



Good bye 

ඇඟිලි සලකුණෙන් phone එක ආරක්ෂා කරගන්න finger print

      ඇඟිලි සලකුණෙන් phone එක ආරක්ෂා කරගන්න finger print


අපි කව්රුත් අපේ ජංගම දුරකතනයේ ආරක්ෂාව ගැන ගොඩක් හිතනවනේ. අපේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න අපේ ජංගම දුරකථනය ආරක්ෂා කරගන්නම වෙනවනේ. පහුගිය කාලේ ජංගම දුරකතන වල තිබුණු විවිධ පෞද්ගලික දේවල් අන් අය අතට ගිහින් සමහරු අපහසුතාවට පත්වුණු අවස්ථා ඇති තරම් අහන්න දකින්න ඇතිනේ.. අපි මේ කියන්නේ එකට සාර්ථක විසඳුමක්. මේ ක්රමයේදී ඔයාගේ ජංගම දුරකතනයට ඔයාගේ ඇඟිලි සලකුණෙන් ආරක්ෂාවක් ලබාදෙනවා. ඒ කියන්නේ ඔයාගේ ජංගම දුරකථනය unlock කරන්න නම් ඔයාගේ ඇඟිලි සලකුණ අවශ්යම වෙනවා. ලෝකේ කිසිම කෙනෙකුගේ ඇඟිලි සලකුණ තව කාටවත් සමාන වෙන්නේ නෑ. ඒ නිසා මේ ක්රමය ගොඩක් සාර්ථකයි. මේ ආරක්ෂාව යොදන්න නම් විශේෂ app එකක් දුරකතනයට දාගන්න ඕනේ. ඒ app එක දාගෙන ඒක active කරලා ඔයාගේ ඇඟිල්ල screen එක උඩ තියලා සලකුණ දුන්නම හරි.. එහෙනම් පහත download click කරලා app එක දාගන්නකෝ...


[Downlod එක click කර තත්පර පහක් සිට දකුණු පස ඉහල skip click කරන්න. යම් හෙයකින් අලුත් tab එකක් open වුවහොත් එහි හෝ පෙර tab එකෙහි download page ඇත.බොහෝ විට ස්වයන්ක්රීයවම download start වේ.එසේ නොවුනහොත් download click කරන්න]

Friday, April 1, 2016

Camera FV-5 v2.67 .APK ස්මාර්ට් Camera


Camera FV-5 v2.67 .APK   ස්මාර්ට්  Camera




සාමාන්යයෙන් අපගේ දුරකථනයකින් ඡායාරූප ගත්තට, ඵය සර්ව සමිපූර්ණ හා වෘත්තීය මට්ටමේ ඡායාරූපයක් බවට පත්වන්නේ නැහැ. නමුත් අද ඔබට ලබාදෙන මෙම Camera FV-5 යෙදුමෙහි යෙදුමෙහි ඡායාරූප ගැනීම හා ඵ් ආශ්රිත බොහෝ පහසුකමි ප්රමාණයක් ඇතුලත් කර නිර්මාණය කරන ලද මෘදුකාංගයක් වන අතර මෙමගින් ඔබගේ උපාංගයේ දැනට ඇති Camera මෘදුකාංගයෙහි නොමැති පහසුකමි බොහෝ ප්රමාණයක් ඔබට ලබාගත හැකිය.

Camare Fv-5 v.2.76 Apk






* ඇන්ඩ්රොයිඩ් 2.2+ සිට ඉහල සංස්කරණ සදහා සහය දක්වනු ලැබේ