ඇඟිලි සලකුණෙන් phone එක ආරක්ෂා කරගන්න finger print
අපි කව්රුත් අපේ ජංගම දුරකතනයේ ආරක්ෂාව ගැන ගොඩක් හිතනවනේ. අපේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න අපේ ජංගම දුරකථනය ආරක්ෂා කරගන්නම වෙනවනේ. පහුගිය කාලේ ජංගම දුරකතන වල තිබුණු විවිධ පෞද්ගලික දේවල් අන් අය අතට ගිහින් සමහරු අපහසුතාවට පත්වුණු අවස්ථා ඇති තරම් අහන්න දකින්න ඇතිනේ.. අපි මේ කියන්නේ එකට සාර්ථක විසඳුමක්. මේ ක්රමයේදී ඔයාගේ ජංගම දුරකතනයට ඔයාගේ ඇඟිලි සලකුණෙන් ආරක්ෂාවක් ලබාදෙනවා. ඒ කියන්නේ ඔයාගේ ජංගම දුරකථනය unlock කරන්න නම් ඔයාගේ ඇඟිලි සලකුණ අවශ්යම වෙනවා. ලෝකේ කිසිම කෙනෙකුගේ ඇඟිලි සලකුණ තව කාටවත් සමාන වෙන්නේ නෑ. ඒ නිසා මේ ක්රමය ගොඩක් සාර්ථකයි. මේ ආරක්ෂාව යොදන්න නම් විශේෂ app එකක් දුරකතනයට දාගන්න ඕනේ. ඒ app එක දාගෙන ඒක active කරලා ඔයාගේ ඇඟිල්ල screen එක උඩ තියලා සලකුණ දුන්නම හරි.. එහෙනම් පහත download click කරලා app එක දාගන්නකෝ...
[Downlod එක click කර තත්පර පහක් සිට දකුණු පස ඉහල skip click කරන්න. යම් හෙයකින් අලුත් tab එකක් open වුවහොත් එහි හෝ පෙර tab එකෙහි download page ඇත.බොහෝ විට ස්වයන්ක්රීයවම download start වේ.එසේ නොවුනහොත් download click කරන්න]

No comments:
Post a Comment