මේක Android ගැන නන් නෙමෙයි. ඒත් ගොඩක් අය නොදන්න නිසා මේක දාන්නෙ 😃
අපි හැමදාම කරන්නෙ Dialog එකට බනින එකෙන, (ඕකුන්ට බැනලා මදි) ඒත් එයාලා අහිංසක අපි ගැනත් ටිකක් විතර හිතනවා 😂😂
මෙහෙමයි වැඩේ කරන්නෙ ⤵
ඔයාලා දන්නවා ඇති හැම මාසෙම ඔයාලට msg එකක් එනවා ඔයාලා ළඟ star points කීයක් තියනවද කියලා. හැම මාසෙම අපේ account එකට pounts ටික ටික එකතු වෙනවා 💸
මුලින්ම ඔයා ලඟ points කීයක් තියනවද කියලා බලාගන්න, මේ විදියට
#141# dial කරලා Your balance වලට ගිහින් ඒකෙන් total points වලට යන්න. Points 100 කට වඩා තියනවා නන් විතරයි reload කරන්න පුළුවන්.
හිතන්න ඔයා ලඟ points 300ක් තියනවා කියලා. ඒකෙන් 100ක් අඩු කරාම එන්නෙ 200 නේ. ඒ කියන්නෙ ඔයාට 200ක් reload කරගන්න පුළුවන්.
දැන් කරන්න තියෙන්නෙ මෙහෙම SMS එකක් 141 ට යවන්න ⤵
Star Pay 200
මම 200 කියලා ගත්තෙ උදාහරණයකට. ඔයාලා, ඔයාල ලඟ තියන points ගානෙන් 100 ක් අඩු කරාම එන ගාන එතනට දාලා යවන්න
Point එකක් = රුපියලක් 💴💵💷💶
Star points ලැබෙන අයුරු ⤵
⚫ Out going calls මගින්
⚫ Out going msgs මගින්
⚫ Cargills loyalty card වැනි star points ලබාදෙන card මගින්
එහෙනන් හැමෝටම #_reload_ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නවතිනවා
No comments:
Post a Comment