ඔයාලා දන්නවද Root කරාම එන ලොකුම වාසියක් තමයි Phone එකේ Screen එක Record කරන්න පුළුවන් වෙන එකඑත් Google Play එකේ තියන App ගොඩක්චාටර් මොකද Free Recorder එච්චර වටින්නේ නැහැඒවා අවුල් ගොඩයි මම ඔයාලට ඒ වගේ සල්ලි වලට.එත් අද මම ඔයාලට ඒ වගේ සල්ලි වලට ගන්න ඕනේ App එක Free දෙනවා මේවා ඉතින් Cyber Tricks Zone වලින්ම විතරයි ඈ..මේ App එකෙන් ඔයාලට ඔයාලගේ Phone එකේ ගහන්න පුළුවන් GameRecord කරන්න ඔයාගේ Phone එකේ වැඩ කෑලි යාළුවන්ට පෙන්වනත් පුළුවන්එහනම් වැඩ කතා ඕනේනැහැ පහළින් Download කරගන්නකොමේක වැඩ කරන්නේ Rooted Phone වලට විතරයි ඈ.. මුලින්ම කියුවනේ
Friday, August 26, 2016
Sunday, May 29, 2016
Micro SD card එකක් ගන්න පෙර මේගැනත් හිතන්න (How to choose a Micro SD card)
අපි පවිච්චි කරන දුරකතන, ටැබ්ලට් සඳහා කවුරුත් දන්නා පරිදි micro sd card භාවිතා කරනවා. ඒත් වෙලඳපලේ ඉතා අඩු මිලට මිලදීගත හැකි ගොඩක් මෙමෙරිපත් ටික කාලෙකින් ක්‍රියා විරහිත වෙනවා. මෙමෙ බාල මෙමරිපත් දැමීමෙන්,
1. ජංගම දුරකථනයේ වේගය අඩු වීම2.අත්‍යාවශ්‍ය තොරතුරු මැකී යාම (උදාහරන ලෙස ජායාරූප damage වීම)
3.මෙමරිපත් ඉක්මනින් ක්‍රියාවිරහිත වීම
4.Format කිරීමට නොහැකි වීම
ආදී ගැටලු මතුවෙන්න පුලුවන්.
එසේනම් අපි කොහොමද හොඳ මෙමරිපතක් මිලට ගන්නේ. අපි හිතන්නේ ඉතා හොඳ මෙමරි පතක් ඉතා මිල අඪික ඇති කියලානම් ඒක වැරදි මතයක්. මොකද බාල මෙමරි පතකට වඩා රුපියල් 100 -500 අතර වෙනසක් තමයි තියෙන්නේ.
දැන් බලමු ලෝකයේ ඉහලම ගුනාත්වයෙන් යුතු මෙමරිපත් සන්නම් නාම මොනාද කියල
Card Tested: Write MB/s Read MB/s Average
1 Samsung EVO MicroSDHC, Class 10 - Review 20.26 37.34 28.8
2 Sony MicroSDHC UHS:I U:1 40MB/s 16.68 67.96 42.32
3 Samsung Class 6 MicroSDHC 11.67 19.08 15.375
4 Sandisk Ultra MicroSDHC UHS:I 10.20 36.02 23.11
තවද, මෙමරි කාඩ්පත්වල ම්මිලගනන් එකකම ධාරිතාවයේදීත් වෙනස් වෙන්න හේතු මොනද බලමු. එකතමයි ඒ කාඩ්පත්වල දත්ත සම්ප්‍රේශනය වන වේගය.
ඒක අපිට බලා ගන්න පුලුවන්ද?ඔව්, ඒක ලෙහෙසියෙන් බලාගන්න පුලුවන්.
මෙමරි කාඩ්පත්වල පහත පරිදි දක්වා ඇති අංක වලිනේ වේගය බලාගත හැකියි
Class | Minimum performance | Application |
---|---|---|
2 MiB/s | SD video recording | |
4 MiB/s | High-definition video (HD) recording including Full HD (from 720p to 1080p/1080i) | |
6 MiB/s | ||
10 MiB/s | Full HD (1080p) video recording and consecutive recording of HD stills (high-speed data bus) | |
10 MiB/s | Real-time broadcasts and large HD video files (UHS bus) | |
30 MiB/s | 4K video files (UHS bus) |
ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය Google වලින් හොයා ගමු. (Google search now helps you find your lost Android phone)
අපි සාමාන්‍යයෙන් මොකක් හරි ගැන හොයා ගන්න ඕන උනාම කරන්නේ Google සෙවුම් යන්ත්‍රයේ පිහිට පතන එකනේ. ඒත් ගූග්ල් එකෙන් අපෙ නැතිඋන දෙයක් හොයා ගන්න පුලුවන් වෙයි කියල කවදාවත් අපිට හිතුනද?
නොසිතූ දෙයක් උනත් ගූගල් එකෙන් අපිට අපේ වටිනාම උපකරණය වන ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය සොයා දෙන්න උදව් කරනවා.
මේක හරිම පහසු දෙයක්.
අපි සාමාන්‍යයෙනැන්ඩ්‍රොයිඩ් දුරකතනයෙන් වැඩ කරන්න කලින් ගූගල් ගිනුමක ලිය පදිංචි වෙනව නේ ඉතින් ඒ හරහා තමයි මේ සෙවුම සිද්ද වෙන්නේ. ඒක කරන්නේ මෙහෙමයි,
අපිට තියෙන්නේ ඕනෑම පරිගණයකකට ගිහින් , ගූගල් සෙවුම් යන්ත්‍රයේ "find my phone" කික්යලා සෙවුමක් යොද එක විතරයි.ඊට පස්සේ විද්යුත් ලිපිනයෙන් ලොග් වූ පසු, අපේ දුරකතනය
01. නාද කිරීමට
02. Lock කිරීමට මෙන්ම
03.දුරකතනයේ දත්ත මකා දැමීමටද පුලුවන්.
අමතර මෘදුකාංග අනවශ්‍ය බැවින්
01. දුරකතනයේ ඉඩ ඉතුරු වීම
02.දුරකතනය මන්දගාමී වීම ආදීගැටලු සිදු නොවේ.
මෙහිදී විශේෂයෙන් කියන්න ඕන දෙයක් තියනවා,එනම් "Android Device Manager" ඇප් එකට Admin පහසුකම ලබා දිය යුතුය.
ඒ සඳහා Settings > Security > Device Administers තුලට ගොස් "Android Device Manager" එක ඉදිරියේ ඇති කොටුව Click කර එය සක්‍රිය කිරීමයි.
ඔබ යවපු Friend Request(Facebook) වලින් Accept කරලා නැති අය බලාගන්නේ කොහමද?
Facebook වල ඔබ යවපු Friend Request වලින් Accept කරලා නැති අය කව්ද කියලා බලා ගන්න ඔබ දන්නේ නැත්ද? මෙය ඉතාමත් පහසුවෙන් ඔබට හොයාගන්න පුළුවන්. නමුත් Facebook අඩවිය මෙය Main Feature එකක් විදියට දීලා නැති නිසා තමන් යවපු Friend Request වලින් Accept කරලා නැති අය කව්ද කියලා බලා ගන්න පුලුවන්ද කියලා දන්නේ නැති අයත් විශාල පිරිසක් ඉන්නවා.
පළමු පියවර : Facebook වලට ලොග් වූ පසු ඉහලම ඇති Friend Request Section එක click කර ඉන් පසු See All කියන වචනය click කරන්න.
දෙවන පියවර :එවිට අලුත් Page එකක් open වෙනවා. එම Page එකේ ඉහලින්ම “View Sent Requests” කියලා කුඩාවට. එය click කිරීම තුලින් ඔබ යවා ඇති, නමුත් මේ වෙන කොටත් Accept කරලා නැති අය කව්ද කියලා බලාගන්න පුළුවන්...
Saturday, April 16, 2016
Dialog Star points වලින් Reload දාමු
මේක Android ගැන නන් නෙමෙයි. ඒත් ගොඩක් අය නොදන්න නිසා මේක දාන්නෙ 😃
අපි හැමදාම කරන්නෙ Dialog එකට බනින එකෙන, (ඕකුන්ට බැනලා මදි) ඒත් එයාලා අහිංසක අපි ගැනත් ටිකක් විතර හිතනවා 😂😂
මෙහෙමයි වැඩේ කරන්නෙ ⤵
ඔයාලා දන්නවා ඇති හැම මාසෙම ඔයාලට msg එකක් එනවා ඔයාලා ළඟ star points කීයක් තියනවද කියලා. හැම මාසෙම අපේ account එකට pounts ටික ටික එකතු වෙනවා 💸
මුලින්ම ඔයා ලඟ points කීයක් තියනවද කියලා බලාගන්න, මේ විදියට
#141# dial කරලා Your balance වලට ගිහින් ඒකෙන් total points වලට යන්න. Points 100 කට වඩා තියනවා නන් විතරයි reload කරන්න පුළුවන්.
හිතන්න ඔයා ලඟ points 300ක් තියනවා කියලා. ඒකෙන් 100ක් අඩු කරාම එන්නෙ 200 නේ. ඒ කියන්නෙ ඔයාට 200ක් reload කරගන්න පුළුවන්.
දැන් කරන්න තියෙන්නෙ මෙහෙම SMS එකක් 141 ට යවන්න ⤵
Star Pay 200
මම 200 කියලා ගත්තෙ උදාහරණයකට. ඔයාලා, ඔයාල ලඟ තියන points ගානෙන් 100 ක් අඩු කරාම එන ගාන එතනට දාලා යවන්න
Point එකක් = රුපියලක් 💴💵💷💶
Star points ලැබෙන අයුරු ⤵
⚫ Out going calls මගින්
⚫ Out going msgs මගින්
⚫ Cargills loyalty card වැනි star points ලබාදෙන card මගින්
එහෙනන් හැමෝටම #_reload_ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නවතිනවා
අපි හැමදාම කරන්නෙ Dialog එකට බනින එකෙන, (ඕකුන්ට බැනලා මදි) ඒත් එයාලා අහිංසක අපි ගැනත් ටිකක් විතර හිතනවා 😂😂
මෙහෙමයි වැඩේ කරන්නෙ ⤵
ඔයාලා දන්නවා ඇති හැම මාසෙම ඔයාලට msg එකක් එනවා ඔයාලා ළඟ star points කීයක් තියනවද කියලා. හැම මාසෙම අපේ account එකට pounts ටික ටික එකතු වෙනවා 💸
මුලින්ම ඔයා ලඟ points කීයක් තියනවද කියලා බලාගන්න, මේ විදියට
#141# dial කරලා Your balance වලට ගිහින් ඒකෙන් total points වලට යන්න. Points 100 කට වඩා තියනවා නන් විතරයි reload කරන්න පුළුවන්.
හිතන්න ඔයා ලඟ points 300ක් තියනවා කියලා. ඒකෙන් 100ක් අඩු කරාම එන්නෙ 200 නේ. ඒ කියන්නෙ ඔයාට 200ක් reload කරගන්න පුළුවන්.
දැන් කරන්න තියෙන්නෙ මෙහෙම SMS එකක් 141 ට යවන්න ⤵
Star Pay 200
මම 200 කියලා ගත්තෙ උදාහරණයකට. ඔයාලා, ඔයාල ලඟ තියන points ගානෙන් 100 ක් අඩු කරාම එන ගාන එතනට දාලා යවන්න
Point එකක් = රුපියලක් 💴💵💷💶
Star points ලැබෙන අයුරු ⤵
⚫ Out going calls මගින්
⚫ Out going msgs මගින්
⚫ Cargills loyalty card වැනි star points ලබාදෙන card මගින්
එහෙනන් හැමෝටම #_reload_ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නවතිනවා
Tuesday, April 5, 2016
WWE2K game
WWE2k
WWE 2K - take part in absorbing wrestling competitions. Create a unique hero, train him, and enter the arena. Try to make a career in professional wrestling in this game for Android. You can choose from a variety of different fighters, each with unique characteristics and appearance. Train your character and improve his abilities. Fight strong contenders. Use a variety of kicks, throws and other moves. Win tournaments. Compete with other players.
Game features:
The game requires cache to be downloaded. How to install the game with cache
Path to cache: sdcard/Android/obb/
Game features:
- Great graphics
- Good controls
- Many characters
- Several game modes
- Absorbing gameplay
The game requires cache to be downloaded. How to install the game with cache
Path to cache: sdcard/Android/obb/
Download
Shadow fight 2 mod APK (full game)
Shadow fight 2 mod APK (full geme)
Good Action Game .This Game Is a classical Fighting And RPG . 40 million users Like This Game On Facebook. download mod with unlimited coins and gems.
ඇඟිලි සලකුණෙන් phone එක ආරක්ෂා කරගන්න finger print
ඇඟිලි සලකුණෙන් phone එක ආරක්ෂා කරගන්න finger print
අපි කව්රුත් අපේ ජංගම දුරකතනයේ ආරක්ෂාව ගැන ගොඩක් හිතනවනේ. අපේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න අපේ ජංගම දුරකථනය ආරක්ෂා කරගන්නම වෙනවනේ. පහුගිය කාලේ ජංගම දුරකතන වල තිබුණු විවිධ පෞද්ගලික දේවල් අන් අය අතට ගිහින් සමහරු අපහසුතාවට පත්වුණු අවස්ථා ඇති තරම් අහන්න දකින්න ඇතිනේ.. අපි මේ කියන්නේ එකට සාර්ථක විසඳුමක්. මේ ක්රමයේදී ඔයාගේ ජංගම දුරකතනයට ඔයාගේ ඇඟිලි සලකුණෙන් ආරක්ෂාවක් ලබාදෙනවා. ඒ කියන්නේ ඔයාගේ ජංගම දුරකථනය unlock කරන්න නම් ඔයාගේ ඇඟිලි සලකුණ අවශ්යම වෙනවා. ලෝකේ කිසිම කෙනෙකුගේ ඇඟිලි සලකුණ තව කාටවත් සමාන වෙන්නේ නෑ. ඒ නිසා මේ ක්රමය ගොඩක් සාර්ථකයි. මේ ආරක්ෂාව යොදන්න නම් විශේෂ app එකක් දුරකතනයට දාගන්න ඕනේ. ඒ app එක දාගෙන ඒක active කරලා ඔයාගේ ඇඟිල්ල screen එක උඩ තියලා සලකුණ දුන්නම හරි.. එහෙනම් පහත download click කරලා app එක දාගන්නකෝ...
[Downlod එක click කර තත්පර පහක් සිට දකුණු පස ඉහල skip click කරන්න. යම් හෙයකින් අලුත් tab එකක් open වුවහොත් එහි හෝ පෙර tab එකෙහි download page ඇත.බොහෝ විට ස්වයන්ක්රීයවම download start වේ.එසේ නොවුනහොත් download click කරන්න]
Friday, April 1, 2016
Camera FV-5 v2.67 .APK ස්මාර්ට් Camera
සාමාන්යයෙන් අපගේ දුරකථනයකින් ඡායාරූප ගත්තට, ඵය සර්ව සමිපූර්ණ හා වෘත්තීය මට්ටමේ ඡායාරූපයක් බවට පත්වන්නේ නැහැ. නමුත් අද ඔබට ලබාදෙන මෙම Camera FV-5 යෙදුමෙහි යෙදුමෙහි ඡායාරූප ගැනීම හා ඵ් ආශ්රිත බොහෝ පහසුකමි ප්රමාණයක් ඇතුලත් කර නිර්මාණය කරන ලද මෘදුකාංගයක් වන අතර මෙමගින් ඔබගේ උපාංගයේ දැනට ඇති Camera මෘදුකාංගයෙහි නොමැති පහසුකමි බොහෝ ප්රමාණයක් ඔබට ලබාගත හැකිය.
Camare Fv-5 v.2.76 Apk
* ඇන්ඩ්රොයිඩ් 2.2+ සිට ඉහල සංස්කරණ සදහා සහය දක්වනු ලැබේ
Subscribe to:
Posts (Atom)